කඩ වීදියට ඇතුල්වීමේදී කිව යුතු ප‍්‍රාර්ථනාව

1

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල්-හම්දු යුහ්යී වයුමීතු වහුව හය්යුන් ලා යමූතු බියදිහිල් කයිරු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. තේරුම : (නැමදුමට සුදුස්සා) අල්ලාහ් හැර වෙන දෙවියකු නැත. ඔහු ඒකීයය. ඔහුට ආදේශව කිසිවක් නැත. සර්වාධිරාජ්‍යය ඔහු සතුය. සියලූ ප‍්‍රශංසා ඔහු සතුය. ඔහු පණ දෙන්නේය. මරණයට පත් කරවන්නේය. ඔහු සදා නොමැරෙන සජීවයාය. සියලූ යහපත ඔහු සතුය. සියලූ දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය. (තිර්මිදි)

Zaker copied