ගමකට හෝ නගරයකට ඇතුල් වීමේදී කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අල්ලාහුම්ම රබ්බස් සමාවාතිස් සබ්ඉ වමා අළ්ලල්න, වරබ්බල් අර්ළීනස්-සබ්ඉ වමා අක්ලල්න, වරබ්බෂ් ෂයාතීනි වමා අළ්ලල්න වරබ්බර් රියාහි වමා දරයින අස්අලූක කයිර හාදිහිල් කර්යති වකයිර අහ්ලිහා වකයිර මා ෆීහා වඅඌදුබික මින් ෂර්රිහා වෂර්රි අහ්ලිහා වෂර්රි මා ෆීහා. තේරුම : යා අල්ලාහ් අහස්තල හත හා එවායින් සෙවණ සැපයූ පරමාධිපතියාණනි, තවද භූමිතල හා ඒවා දරා සිටින ඒවායේ පරමාධිපතියාණනි, ෂෙයිතාන්වරු හා ඔවුන් නොමග යැවූවන්ගේ පරමාධි පතියාණනි, සුළඟ හා එය හමා යාමට සැලැස්වූ පරමාධිපතියාණනි, මේ ගමේද මේ ගම්වැසියන්ගේද මේ ගමේ ඇති වෙනත් දේවල්වලද යහපත සලසා දෙනු මැනව. මේ ගමේද මේ ගම්වැසියන්ගේද ගමේ ඇති වෙනත් දේවල්වලද අයහපතින් අපව ආරක්ෂා කරනු මැනව. (හාකිම්)

Zaker copied