අල්ලාහ්ව සමකිරීමකට බියවූ අවස්ථාවක

1

අල්ලාහුම්ම ඉන්නී අඌදුබික අන් උෂ්රික බික වඅන අඃලමුණ වඅස්තග්ෆිරුක ලිමා ලා අඃලමු. තේරුම : යා අල්ලාහ් මා දැනදැනම ඔබට යමක් සමකිරීමෙන් මා ආරක්ෂා කරන මෙන් ඔබෙන් අයදිමි තවද නොදැනුවත්වම මගෙන් සිදුවූ පව්වලට ඔබෙන් සමාව අයැද සිටිමි. (අහ්මද්)

Zaker copied