ණය දුන් තැනැත්තාට ණය පියවීමේදී ණය ගැතියා කිව යුතු ප‍්‍රාර්ථනාව

1

බාරකල්ලාහු ලක ෆී අහ්ලික වමාලික ඉන්නමා ජසාඋස් සලෆිල් හම්දු වල්-අදාඋ තේරුම: ඔබේ පවුලේ අයට හා ඔබේ වස්තුවට අල්ලාහ් අභිවෘද්ධිය ලබා දෙත්වා. ණය හිමියාට ප‍්‍රතිඋපකාරයක් වශයෙන් දෙනු ලබන්නේ ප‍්‍රශංසා කිරීම හා ණය පියවීමය. (නසාඉ)

Zaker copied