වුළු දෝවනය අවසානයේ කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අෂ්හදු අන්ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලාෂරීක ලහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහූ වරසූලූහු. තේරුම : අල්ලාහ් හැර නැමදුමට වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැති බව ඔහු එකීයකි ඔහුට හවුල්කරුවො නැති බවද සාක්ෂි දරමි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඔහුගේ ගැත්තා හා දූතයා බව ද මම සාක්ෂි දරමි. (මුස්ලිම්)

2

අල්ලාහුම්ම අජ්අලනී මිනත් තව්වාබීන වජ්අල්නී මිනල් මුත තහ්හිරීන තේරුම : යා අල්ලාහ් පව් සමාව ලැබූවන්ගෙන් අයකු බවට මාව පත් කරත්වා පිරිසිදු වූවන්ගෙන් අයකු බවට ද මාව පත්කරත්වා. (තිර්මිදි)

3

සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අෂ්හදු අන්ලාඉලාහ ඉල්ලා අන්ත අස්තගුෆිරුක වඅතූබු ඉලෙයික. තේරුම : ඔබට ප‍්‍රශංසා කරමි. ඔබ සුවිශුද්ධ යැයි ප‍්‍රකාශ කරමි ඔබ හැර නැමදුමට වෙනත් දෙවියකු නැත. ඔබෙන් පාපක්‍ෂමාව අයැදිමි. ඔබ ඉදිරියේ පසුතැවිලි වෙමි. (නසාඊ)

Zaker copied