දජ්ජාල්ගේ හානියෙන් අල්ලාහ්ගේ ආරක්ෂාව ලබා ගැනීමට

1

සූරා අල්-කහ්ෆ් හි ආරම්භක ආයාත් 10 කවරෙකු නොකඩවා පාරායනා කරමින් පැමිණෙයිද දජ්ජාල්ගේ හානියෙන් අල්ලාහ්ගේ රැකවරණය ඔහුට ලැබෙනු ඇත. 2. සෑම සලාතයකම අවසානයේ තෂහ්හුද්හි (අත්තහයියාත්හි) දජ්ජාල්ගේ හානියෙන් අල්ලාගේ ආරක්ෂාව පැතීම.

Zaker copied