සභාවේදී සිදුවුනු දේවල් (අඩු පාඩු) සඳහා

1

සමාව යැදීමේදී කිව යුතු ප‍්‍රාර්ථනාව. සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අෂ්හදු අන්ලා ඉලාහ ඉල්ලා අන්ත අස්තඃෆිරුක වඅතූබු ඉලෙයික. තේරුම: යා අල්ලාහ් සියලූ පැසසුම් ඔබටමය. ඔබ සුවිශුද්ධය ඔබ හැර වෙනත් දෙවියකු නැත යැයි මම සාක්ෂි දරමි. ඔබට කන්නලව් කර පාප ක්‍ෂමාව ඉල්ලමි. තවද ඔබ වෙතටම යොමු වෙමි. සටහන: අල්ලාහ්ගේ දූතයාණෝ සභාවක අසුන්ගන්නාවිටත් අල්කුර්ආනය පාරායනා විටත් සලාතය ඉටු කළ විටත් මෙලෙස අවසන් කරන බව ආයිෂා තුමිය වාර්තා කර ඇත. (තිර්මිදි, අබූ දාවූද්, නසාඉ, ඉබ්නු මාජාහ්)

Zaker copied