සභාවක වාඩිවන විට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

නබි (සල්) තුමා යම් තැනක වාඩිවී නැවත නැගිටීමට පෙර පහත සඳහන් අයුරින් සිය වරක්ම කියූ බව ඉබ්නු උමර් (රලි) තුමාණෝ ප‍්‍රකාශ කළහ. රබ්බිග් ෆිර්ලී වතුබ් අලෙයිය ඉන්නක අන්තත් තව්වාබුල් ගෆූර් තේරුමඃ මගේ රක්ෂිතයාණනි. මගේ පව් ක්‍ෂමා කරනු මැන. සත්‍ය වශයෙන්ම පසුතැවිල්ල පිළිගත්තේත් පව් සමාකරන්නේත් ඔබයි. මම ඔබ වෙතටම හැරෙන්නෙමි. (තිර්මිදි, ඉබ්නු මාජා)

Zaker copied