බිරිඳ සමඟ ලිංගික ඇසුරට පෙර කිව යුතු ප‍්‍රාර්ථනාව

1

බිස්මිල්ලාහි අල්ලාහුම්ම ජන්නිබ්නෂ් ෂෙයිතානි වජන්නිබ් මා රසක්තනා මින්හු. තේරුම: අල්ලාහ්ගේ නාමයෙන් යා අල්ලාහ් ෂෙයිතාන්ව අපෙන් ඈත් කරනු මැන. ඔබ විසින් අපට දෙනු ලබන දෙයටද ෂෙයිතාන්ගේ (උවඳුරුවලින්) ආරක්ෂාව සලසනු මැන. (බුහාරි)

Zaker copied