(අලුතින්( විවාහ වූ කෙනෙකුට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

බාරකල්ලාහු ලක වබාරක අලෙයික වජම බයිනකුමා ෆී හඃයිරින්. තේරුමඃ අල්ලාහ් ඔබට අභිවෘද්ධිය ලබා දෙත්වා. ඔබටත් අභිවෘද්ධිය ලබාදී යහපත් කාර්යයන්හි ඔබ දෙපළ සමගියෙන් කටයුතු කිරීමට සලස්වත්වා. (අබූ දාවූද්, තිර්මිදි, ඉබ්නු මාජා)

Zaker copied