කිඹුහුම් ගිය විට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

ඔබ අතුරින් අයකුට කිඹුහුමක් ගියවිට ඔහු අල්හම්දු ලිල්ලාහ් (අල්ලාහ්ටම සියලූ ප‍්‍රශංසා) යැයි කිව යුතුය. ඔහුගේ සහෝදරයා ඔහුට යර්හමුකල්ලාහ් (අල්ලාහ් ඔබට කරුණා කරත්වා) යැයි කිව යුතුය. එය ඇසුනොත් නැවතත් එම තැනැත්තා (එනම්) කිඹිහුම් ගිය තැනැත්තා) යහ්දීකුමුල්ලාහු වයුස්ලිහු බාලකුම් (අල්ලාහ් ඔබට නිවැරදි මඟ පෙන්වා ඔබේ සියලූ කාර්‍යයන් යහපත් බවට පත් කරත්වා) යැයි පවසන්න. (බුහාරි)

Zaker copied