නියමිත කාලයට පෙර හටගන්නා පළතුරු දකින විට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අල්ලාහුම්ම බාරික්ලනා ෆී සමරිනා වබාරික් ලනා ෆී මදීනතිනා වබාරික් ලනා ෆී සාඉනා වබාරික්ලනා ෆී මුද්දිනා. තේරුමඃ යා අල්ලාහ් අපේ පළතුරුවල අභිවෘද්ධිය ඇති කරත්වා, අපේ නගරයටද අභිවෘද්ධිය ඇති කරත්වා. අපේ මිණුම් දඬු වලද අභිවෘද්ධිය ඇති කරත්වා. අපගේ දෝත (අහුර)ටද අභිවෘද්ධිය ඇති කරත්වා.(මුස්ලිම්)

Zaker copied