සංග‍්‍රහයක් සූදානම්වී තිබෙද්දී ඒ සදහා (අන් අය එය භුක්ති විදීමින් සිටින විට) නෝම්බි (උපවාස ශීලය) අත් නොහළ අයකු ප‍්‍රාර්ථනාවේ නියැලිය යුතුයි.

1

නුඹලාගෙන් අයකු භෝජන සංග‍්‍රහයකට ආරාධනා කරනු ලැබූ විට හෙතෙම එම ආරාධනාව පිළිගත යුතුය. උපවාස ශීලය රැුක සිටි අයකු නම් ප‍්‍රාර්ථනාවේ නියැලිය යුතුය. උපවාස ශීලය නොරැුක්කෙක් නම් ආහාර අනුභව කළ යුතුයි යන්නෙන් නබි තුමාණෝ ප‍්‍රකාශ කළහ. (මුස්ලිම්)

Zaker copied