පවුලේ කෙනෙකුගේ නිවසකදී උපවාසයෙන් මිදුනොත් කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අෆ්තර ඉන්දකුමුස්සාඉමූන් වඅකල තආමකුමුල් අබ්රාරු වසල්ලත් අලෙයිකුමුල් මලාඉකතු. තේරුම: උපවාස ශීලය රුක්කාවූ උදවිය නුඹලා ඉදිරියේ එය අත්හැරියහ. යහපත් උදවිය නුඹලාගෙන් ආහාරද ගත්හ. මලක්වරු නුඹලාට ප‍්‍රාර්ථනාද කළහ. (අබූ දාවූද්, ඉබ්නු මාජා)

Zaker copied