අමුත්තා විසින් සංග‍්‍රහ කළ අයට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අල්ලාහුම්ම බාරික්ලහුම් ෆීමා රසක්තහුම් වඃග්ෆිර්ලහුම් වර්හම්හුම් තේරුම: යා අල්ලාහ් ඔවුන්ට ඔබ ලබා දුන් දෙයින් අභිවෘද්ධිය ඇති කරනු මැන’ ඔවුන්ගේ පව් සමාකර කරුණාවද පහළ කරනු මැන. (මුස්ලිම්)

Zaker copied