උපවාසයෙන් මිදෙන විට (මිදීම* කිව යුතු ප‍්‍රාර්ථනාව

1

දහබල් ලමඋ වබ්තල්ලතිල් උරූකු වසබතල් අජ්රු ඉන්ෂා අල්ලාහ්. තේරුමඃ පිපාසය නැතිවිය, නහර ප‍්‍රාණවත් විය, අල්ලාහ් මනාපවුවහොත් යහ ප‍්‍රතිඵල හිමිවේ. (අබූදාවූද්, අල්-ජාමිඋ)

2

අල්ලාහුම්ම ඉන්නී අස්අලූක බිරහ්මතිකල්ලතී වසිඅත් කුල්ල ෂෙයිඉන් අන් තග්ෆිර්ලි. තේරුමඃ යා අල්ලාහ් සෑම දෙයක් මතම පැතිරී ඇති ඔබේ කරුණාව තුළින් සත්‍ය වශයෙන්ම මගේ පව් සමාකරනමෙන් ඔබෙන් අයැද සිටින්නෙමි. (ඉබ්නු මාජා)

Zaker copied