මුල්දවසේ නව හඳ දකින විට

1

අල්ලාහුම්ම අහිල්ලහු අලෙයිනා බිල් අම්නි වල් ඊමානි වස්සලාමති වල් ඉස්ලාමි වත්තවිෆීකි ලිමා තුහිබ්බු රබ්බනා ව යර්ලා රබ්බුනා වරබ්බුකල්ලාහු. තේරුම: යා අල්ලාහ් සාමය විශ්වාසය ශාන්තිය හා ඉස්ලාම් යනාදියත් සමග හා ඔබ පිළිගත් දෑ වෙත ඔබේ උපකාරයත් සමඟ අපට මේ හඳ උදාකරවනු මැන. එම්බල සඳ ඔබෙත් අපෙත් රක්ෂිතයාණන් අල්ලාහ්ය. (තිර්මිදි 5/504, 3/157)

Zaker copied