වලාකුළු ඉවත්වීම පිණිස කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අල්ලාහුම්ම හවාලයිනා වලා අලෙයිනා අල්ලාහුම්ම අලල් අකාමි’ වල් ඉරාබි වබ්තුනිල් අව්දියති වමනා බිතිස් සජ්රි. තේරුමඃ අප වටා වැස්ස වස්සවනු මැන. අපට අනතුරක් සිදුවන අයුරින් නොව, ඇල දොළ ගස්කොළන් කදු ආදිය මත වැස්ස වස්සනු මැන. (බුහාරි, මුස්ලිම්)

Zaker copied