අකුණු ගසන විට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

සුබ්හානල්ලදී යුසබ්බිහුර් රඃදු බිහම්දිහි වල් මලාඉකතු මින් හීෆතිහි. තේරුමඃ ඔහු සුවිශුද්ධය. ඔහු වනාහි. ඔහුගේ ප‍්‍රශංසාව තුලින් අකුණු ගසන අතර ඔහුට ඇති බිය නිසා මලක්වරු ඔහුට නැමදුම් කරති. (මුඅත්තා)

Zaker copied