සුලං හමන විට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අල්ලාහුම්ම ඉන්නී අස්අලුක කෙයිරහා වඅඌදුබික මින් ෂර්රිහා තේරුමඃ යා අල්ලාහ් (මේ සුළගින් ලැබිය යුතු) යහපත ඉල්ලන අතර එයින් සිදුවිය හැකි අයහපතින් ආරක්ෂා කරන ලෙස ඔබෙන් ඉල්ලමි. (අබූ දාවූද්, ඉබ්නු මාජා)

2

අල්ලාහුම්ම ඉන්නී අස්අලූක කයිරහා වකයිර මා ෆීහා වකයිර මා උර්සිලත් බිහී වඅඌදුබික මින් ෂර්රිහා වෂර්රි මා ෆීහා වෂර්රි මා උර්සිලත් බිහි. තේරුමඃ යා අල්ලාහ් සත්‍යවශයෙන් මම මෙම සුළගේ හා එහි අන්තර්ගතවූ යහපතද යමක් සඳහා එය එවනු ලැබුවේද එහි යහපතද ඔබෙන් පතමි. තවද මෙම සුළඟ හා එහි අන්තර්ගතවූ අයහපතින්ද එය යමක් සදහා එවනු ලැබුවේද එම අයහපතින්ද ඔබෙන් ආරක්ෂාව පතමි. (බුහාරි,මුස්ලිම්)

Zaker copied