සොහොන් අසලට යාමේදී

1

අස්සලාමු අලෙයිකුම් අහ්ලද් දියාරි, මිනල් මුඃමිනීන වල් මුස්ලිමීන් වඉන්නා ඉන්ෂා අල්ලාහු බිකුම් ලාහිකූන් (වයර්හමුල්ලාහුල් මුස්තක්දිමීන මින්නා වල් මුස්තඃකිරීන්) අස් අලූල්ලාහ ලනා වලකුමුල් ආෆියා. තේරුමඃ විශ්වාසවන්තයින් හා මුස්ලිම්වරුන්ගෙන් යුත් නිවැසියනි, ඔබලාට ශාන්තිය අත්වේවා. අල්ලාහ් කැමැත්ත පරිදි අපිද ඔබ සමග එක්වන්නෙමු. (අපගෙන් කලින් පැමිණි අයටත් පසුව පැමිණෙන අයටත් දෙවියන්ගේ කරුණාව හිමිවේවා.) ඔබටත් අපටත් දෙවියන්ගෙන් සුවය පතන්නෙමි. (මුස්ලිම්, ඉබ්නු මාජා)

Zaker copied