මෘත දේහය කඳ භූමදානය කළ පසු.

1

අල්ලාහුම්මඃෆිර් ලහූ අල්ලාහුම්ම සබ්බිත්හූ තේරුමඃ යා අල්ලාහ් ඔහුගේ පවි සමාකරනු මැන. තවද ඔහු ස්ථාවරව සිටීමට සලස්වනු මැනව. (අබූ දාවූද්, හාකිම්) සටහනඃ මළ සිරුර භූමදාන කිරීමෙන් පසු නබිතුමාණෝ තම සහෝදරයින් අමතා ‘ඔබලාගේ සහොදරයා වෙනුවෙන් පාපක්‍ෂමාව යදින්න. සත්‍ය වශයෙන්ම ඔහුව දැන් ප‍්‍රශ්න කරනු ලබන්නේ යැ‘ යි ප‍්‍රකාශ කළහ.

Zaker copied