වැසිකිළියට ඇතුල්වීමේ දී කිව යුතු ප‍්‍රාර්ථනාව

1

බිස්මිල්ලාහි, අල්ලාහුම්ම ඉන්නී අඌදුබික මිනල් හුඃබ්සි වල් හඃබාඉසි තේරුම : අල්ලාහ්ගේ නාමයෙනි. යා අල්ලාහ් ගැහැණු හා පිරිමි නරක ජින්වරුන්ගේ (ෂෙයිතානුන්ගේ) හානියෙන් මා ආරක්ෂා කරනු මැන. (බුහාරි, මුස්ලිම්)

Zaker copied