දුකක් ගැන දැනගත් විටක

1

ඉන්න ලිල්ලාහි මා අකද වලහු මා අඃතා වකුල්ලූන් ඉන්දහූ බි අජලින් මුසම්මා ෆල්තස්බිර් වල් තහ්තසිබ්. තේරුම: සත්‍යවශයෙන්ම අල්ලාහ් ලබාගත් දෙය ඔහුට අයිතිය’ ඔහු දුන් දෙයද ඔහුට අයිතිය සෑම දෙයකටම ඔහු දින නියම කර ඇත’ එහෙයින් ඉවසීමෙන් සිටින්න මෙයින් යහපතක්ම බලාපොරොත්ත වන්න’ (බුහාරි හා මුස්ලිම්) අඃලමල්ලාහු අජ්රක වඅහ්සන අසාඅක වඃග්ෆර් ලිමයියිතික. තේරුම: අල්ලාහ්, ඔබේ යහපත් ප‍්‍රතිලාභ අධික කරත්වා ඔබේ ශෝකය තුනී කරත්වා ඔබගේ මළ අයට පාප සමාව ලබා දෙත්වා යැයි පැවසීමද වටින්නේය. (ඉමාම් නවවි අද්කාර්)

Zaker copied