අල්ලාහුම්මග්ෆිර් ලි (එම ජනාසාවේ නම සඳහන් කරමින්) වර්ෆඃ දරජතහු ෆිල් මහ්දියියීන් වහල්ෆුහු ෆිල් අකිබිහි ෆිල්ඃකාබිරීන් වඃක් ෆිරලනා වලහු යා රබ්බිල් ආලමීන්’ වෆ්සහ්ලහූ ෆී කබ්රිහී වනව්වර්ලහු ෆීහි. තේරුමඃ (ඔහුගේ නම සදහන් කර) අසවලාගේ පව් සමාකරනු මැන. යහමග ගියවුන් සමග ඔහුගේ තත්ත්වයද උසස් කරනු මැන. ඔහුගෙන් පසුව එන අයටද එසේම ලබා දෙනු මැන. විශ්වයේ පරමාධිපතියාණෙනි. ඔහුටද අපටද පාප ක්ෂමාව ලබා දෙනු මැන. ඔහුගේ කබ්රයේ (මිනිවලේ) ඉඩ පහසුව ඇතිකරනු මැන. එතුළ ආලෝකයද ලබා දෙනු මැන. (මුස්ලිම්)