දුකක් කරදරයක් ඇති වූ අයකු කිව යුතු ප‍්‍රාර්ථනා

1

ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලෙයිහි රාජිඌන් අල්ලාහුම්ම අජ්රිනී ෆී මුසීබති වඅක්ලිෆ්ලී කෛරන් මින්හා. තේරුමඃ සත්‍යවශයෙන්ම අපි අල්ලාහ් වෙනුවෙන් ජීවත් වෙමු. ඔහු වෙතම නැවත යන්නෙමු. යා අල්ලාහ් මා විඳින මේ දුකෙන් මට යහපතක්ම සලසනු මැන. මෙයට වඩා යහපත් තත්ත්වයකට මා පත් කරනු මැන. (මුස්ලිම්)

Zaker copied