රෝගියෙකු හමුවී සුවදුක් විමසීමේ මහිමය.

1

යමෙක් තම මුස්ලිම් සහෝදරයකුගේ සුවදුක් විමසීමට යන්නේ නම් ඔහු වාඩිවන තෙක් ස්වර්ගයේ පළතුරු නෙළමින් ගමන් කරන්නේය. ඔහු වාඩිවූ විට (අල්ලාහ්ගේ) කරුණාව ඔහුව වසාගනී. උදේ කාලයක එසේ කරයිනම් සවස් කාලය තෙක් මලක්වරු 70 දහසක්ම ඔහුට ආශිර්වාද කරති. සවසක එලෙස කරයිනම් පසුදා උදෑසන දක්වා මලක්වරු 70 දහසක් ඔහුට ආශිර්වාද කරති’ (තිර්මිදි, ඉබ්නු මාජා)

Zaker copied