රෝගියකු හමුවී ඔහු සදහා (කළ යුතු) ප‍්‍රාර්ථනාව

1

ලා බඃස තහූරන් ඉන්ෂා අල්ලාහ්. තේරුමඃ කිසිම වරදක් නැත. අල්ලාහ් කැමති නම් මෙම රෝගියාව පිරිසිදු කරයි. (සුව කරයි). (බුහාරි)

2

අස් අලූල්ලාහල් අලීම් රබ්බල් අර්ෂිල් අළීම් අයි යෂ්ෆියක. (7 වරක්) තේරුම: උතුම්වූ අර්ෂ්හි පරමාධිපතියාණන්වූ ශ්‍රේෂ්ඨ වූ අල්ලාහ්ගෙන් ඔබට සුවය ලබා දෙන මෙන් අයැද සිටිමි. සටහනඃ මුස්ලිම් කෙනෙකු රෝගියෙක් ඉදිරියේ (හදීසයේ සදහන් පරිදි) මෙම ප‍්‍රාර්ථනාව 7 වරක් කියයි නම් (ඔහු ජීවත්වීමට වාසනාව ඇත්තෙක් නම්) අනිවාර්යයෙන්ම ඔහුට සුවය ලැබෙයි. (අබූ දාවූද්, තිර්මිදි)

Zaker copied