දරුවන් රැකවරණය ලබාගන්නා ප‍්‍රාර්ථනා

1

උඊදුකුමා බි කලිමාත්ලිලාහිත් තාම්මාති මින් කුල්ලි ෂෙයිතානින් වහාම්මතින් වමින් කුල්ලි අයිනින් ලාම්මතින් යනුවෙන් ප‍්‍රකාශ කරමින් නබිතුමාණෝ හසන් හා හුසෙයින් තුමන්ලාට ආරක්ෂාව පැතීම සිරිතක් කර ගත්හ. තේරුමඃ සියලූම ෂෙයිතාන් වරුන්ගෙන් හා ඇස්වහ වැදීමෙන් ඔබලා දෙදෙනාට අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. (බුහාරි)

Zaker copied