යමෙකුට දරුසම්පතක් ලැබුනු විට සුබ පැතීම

1

බාරකල්ලාහු ලක ෆිල් මව්හූබි ලක වෂකර්තල් වාහිබ වබලග අෂුද්දහූ වරුසික්ත බිර්රහූ. තේරුමඃ අල්ලාහ් ඔබට ලබාදුන් දෙය කෙරෙහි අල්ලාහ් අභිවෘද්ධිය ඇති කරත්වා. එම පරිත්‍යාගශීලියාට (අල්ලාහ්ට) ස්තූතිකරන්න. (එම දරුවා) යව්වනයට පත්වේවා. ඒ මගින් ඔබට සෞභාග්‍යය ලැබේවා. එයට දිය යුතු පිළිතුරු. මෙම ආශිර්වාදය ලැබූ තැනැත්තා ආශිර්වාද කළ තැනැත්තාට පිළිතුරු වශයෙන් මෙසේ කිව යුතුය. බාරකල්ලාහු ලක වබාරක අලෙයික වජසාකල්ලාහු කෙයිරන් වරසක කල්ලාහු මිස්ලහු වඅජ්සල සවාබක. තේරුමඃ ඔබට අල්ලාහ් අභිවෘද්ධීය ලබා දෙත්වා. ඔබට අල්ලාහ් යහපතක්ම උදාකරත්වා. ඔබටත් එවන් සම්පතක් ලබා දෙත්වා ඔබට වැඩි වැඩියෙන් පින් ලැබේවා. (නසාඉ, අස්කාර් නවවි)

Zaker copied