අසතුටු දායක සිදුවීමක් සිදුවුවහොත් හෝ එය අසාර්ථක වූ විටක

1

කදරුල්ලාහි වමාෂාඅ ෆඅල තේරුමඃ අල්ලාහ්ගේ තීරණය පරිදි ඔහුට මනාප පරිදි සිදු කළේය. සටහන: දුර්වලවූ විශ්වාස වන්තයාට වඩා ශක්තිමත් විශ්වාස වන්තයා ඉතා ශ්‍රේෂ්ඨය. ඔබට ප‍්‍රයෝජනවත් දේ කෙරෙහි ඇල්මක් දක්වන්න. අල්ලාහ්ගෙන්ම උදව් පතන්න. සිත අධෛර්‍යයට පත් කරනොගන්න. ජීවිතයේ යමක් සිදුවූවොත් අල්ලාහ්ට කැමති පරිදි එය සිදුවූ බව සිතන්න. එසේ කළා නම් නැත්නම් මෙසේ කළා නම් එය සිදු නොවෙන්න තිබුණා යැයි නොසිතන්න එසේ සිතීම ෂෙයිතාන්ගේ උසිගැන්වීම මත සිදුවන්නක් බව තරයේ සිතන්න. (මුස්ලිම්)

Zaker copied