යමෙකුට තමා කරන දෑ තමාට බරක්වූ විටක

1

අල්ලාහුම්ම ලා සහ්ල ඉල්ලා මා ජඅල්තහූ සහ්ලන් වඅන්ත තජ්අලූල් හස්න ඉදා ෂීඃත සහ්ලන්’ තේරුමඃ යා අල්ලාහ් ඔබ කුමක් පහසු කරන්නේද එය හැර වෙන කිසිවක් පහසුවන්නේ නැත. ශෝකය (කරදරය) ද ඔබ හිතුවොත් නැති කළ හැක. (ඉබ්නු හිබ්බාන්, ඉබ්නු සුන්නී)

Zaker copied