ණයෙන් නිදහස් වීමට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අල්ලාහුම්ම-ක්ෆිනී බි හලාලික අන් හරාමික වඅග්නිනී බිෆල්ලික අම්මන් සිවාක් තේරුමඃ යා අල්ලාහ් ඔබ අනුමත කළ දෙයින් සතුටුවී අනුමත නොකළ දෙයින් වැළකී සිටීමට උදව් කරත්වා. ඔබේ උපකාරයෙන් අන් අයට අතපෑමෙන් මාව වළක්වා ලනු මැන. (තිර්මිදි)

2

අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් හම්මි වල් හසන් වල් අජ්සි වල් කසලි වල් බුහ්ලි වල් ජුබ්නි වලඉද් දෙයිනි. වගලබතිර් රිජාල්. තේරුමඃ යා අල්ලාහ් දුක, ශෝකය, නොහැකියාව, උදාසීනත්වය, මසුරුකම, නිවටකම, හා ණය බර අධික වීම පිරිමින්න් ගේ අධිකාරිත්වයට යටත්වීම යනාදියෙන් සත්‍යවශයෙන්ම මා ඔබෙන් ආරක්ෂාව පතමි. (බුහාරි)

Zaker copied