ඊමාන් (විශ්වාසය) ගැන සැකයක් ඇතිවූ විට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතීම (බුහාරි, මුස්ලිම්) 2. යමක් ගැන සැකයක් ඇතිවීනම් එම සැකය නැතිකර ගැනම. (බුහාරි, මුස්ලිම්)

2

‘ආමන්තු බිල්ලාහි වරසූලිහි‘ යන්නෙන් පැවසීම (මුස්ලිම්)

3

4 අල්-කුර්ආනයේ සූරත් අල් හදීද් හි 3 පරිච්ෙඡ්දය පාරායනා කරන්න. එනම්, හුවල් අව්වලු වල් ආහිරු වල්ලාහිරු වල්බාතිනු වහුව බිකුල්ලි ෂෙයිඉන් අලීම් තේරුම: ඔහුය සමාරම්භක, ඔහුය අවසානය. ඔහුය බාහිර, ඔහුය අභ්‍යන්තරය, තවද ඔහු සියල්ල දන්නේය. (අබූ දාවූද්)

Zaker copied