අළුත් ඇඳුම් ඇන්ද අයට වෙනත් අයකු කරන පැතුම්

1

ඉල්බිස් ජදීදන් වඉෂ් හමීදන් වමුත් ෂහීදන් තේරුම : ඔබ අළුත් ඇඳුමක් ඇඳගෙන වැදගත් අන්දමින් ජීවත් වී, වීරයකු ලෙස මරණයට පත් වනු මැනව.

2

තුබ්ලි ව යුහ්ඃලිෆුල්ලාහු තආලා තේරුම : එය පලූදු වී යයි. ඒ වෙනුවට උත්තරීතර අල්ලාහ් වෙන එකක්ද ලබා දෙයි. දීර්ග ජීවිතය ස‍ඳහා පැතුම.

Zaker copied