විරුද්ධවාදියාට විරුද්ධව කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අල්ලාහුම්ම මුනිසිලල් කිතාබි සරීඅල් හිසාබි. ඉහ්සිමල් අහ්සාබි අල්ලාහුම්ම මහ්සිල්හුල් වසල්සිල්හුම්. තේරුමඃ ධර්මය පහළ කළාවූද ඉක්මනින් විනිශ්චය කරන්නාවූද යා අල්ලාහ්’ විරුද්ධවාදීන් සේනාව පරදවනු මැන. යා අල්ලාහ් ඔවුන් පරදවනු මැන. තවද ඔවුන් තැති ගන්වා අන්දුන් කුන්දුන් (කිසිවක් කරකියාගත නොහැකි) තත්ත්වයට පත් කරනු මැන. (මුස්ලිම්)

Zaker copied