අල්ලාහුම්ම රබ්බස්-සමාවාතිස් සබ්ඉ වරබ්බල් අර්ෂිල් අළීම් කුන් ලී ජාරන් මින් ෆුලානිබ්නි ෆුලානින් වඅහ්සාබිහි මින් හලාඉකික අය් යෆ්රුත අලෙයිය. අහදුන් මින්හුම් අව් යත්ගා අස්ස ජාරුක වජල්ල සනාඋක වලා ඉලාහ ඉල්ලා අන්ත. තේරුමඃ අහස් හතේ හා අති මහත් අර්ෂ්හි පරමාධිපතියාණන් වන යා අල්ලාහ්. අසවලාගේ පුතාවන අසවලා හෝ ඔබ මවන ලද ඔහුගේ පරම්පරාවේ අයෙකුගෙන් මාව ජය ගැනීම හෝ මාව ඉක්මවා කටයුතු කිරීම ආදියෙන් මාව ආරක්ෂා කරනු මැන’ ඔබේ ආරක්ෂාව ලද පුද්ගලයා ගෞරවනීය කෙනෙක් වන්නේය. ඔබේ මහිමය උත්තරීතරය ඔබේ අභයදානය අති ශ්රේෂ්ඨය. ඔබේ නාමයද භාග්යවත්ය. ඔබ හැර නැමදුමට වෙනත් සුදුස්සෙක් නොමැත. (බුහාරි, අදබුල් මුෆ්රද්)
අල්ලාහු අක්බර් අල්ලාහු අඅ(z)ස්(z)සු මින් හල්කික ජමීඅන් අල්ලාහු අඅස්සු මිම්මා අකාෆු වඅහ්දරු. වඅඌදු බිල්ලා හිල්ලදී ලා ඉලාහ. ඉල්ලාහුව අල් මුම්සිකිස් සමාවාතිස් සබ්ඉ අන් යකඃන අලල් අර්ලි ඉල්ලා බි ඉද්නිහි මින් ෂර්රි අබිදික ෆුලානින් වජුනූදිහි වඅත්බාඉහි වඅෂ්යාඉහි. මිනල් ජින්නි වල් ඉන්සි. අල්ලාහුම්ම කුන්ලී ජාරම් මින් ෂර්රිහිම්, ජල්ල සනාඋක වඅස්ස ජාරුක වතබාරකස්මුක වලා ඉලාහ ගයිරුක. යනුවෙන් තුන්වරක් තේරුම: අල්ලාහ් අති ශ්රේෂ්ඨය, අල්ලාහ් තම මැවීම් සියල්ලට වඩා ශ්රේෂ්ඨය. මම බියෙන් තැතිගන්න දේවල්වලට වඩා අල්ලාහ් ශ්රේෂ්ඨය අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. නැමදුමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙක් නැත. අහස් හතක් ඔහුගේ අනුමැතියෙන් තොරව බිමට නොවැටී රඳවා ගෙන සිටින අල්ලාහ්, ඔබේ අසවල් දාසයා ජින් හා මිනිසුන් අතරේ සිටින ඔහුගේ හමුදාවන් හා ඔහු අනුකරණය කරන්නන් යනාදීන්ගෙන් මට විය හැකි හානිවලින් මාව ආරක්ෂා කරනු මැන. යා අල්ලාහ් ඔවුන්ගේ හානියෙන් මාව ආරක්ෂා කරන්නා ඔබය. ඔබේ මහිමය උත්තරීතරය ඔබේ අභයදානය අති ශ්රේෂ්ඨය. ඔබේ නාමයද භාග්යවත්ය. ඔබ හැර නැමදුමට වෙනත් සුදුස්සෙක් නොමැත. (බුහාරි, අල්-අදබුල් මුෆ්රද්)