විරුද්ධවාදීන් හා බලධාරීන් හමුවීමේදී කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අල්ලාහුම්ම ඉන්නා නජ්අලූක ෆී නුහූරිහිම් වනඅඌදුබික මින් ෂුරූරිහිම් තේරුමඃ යා අල්ලාහ් ඔවුන් ඉදිරියේ අප ඔබව තබන්නෙමු. ඔවුන්ගේ හානිවලින් සිදුවිය හැකි අපව ආරක්ෂා කරනු මැනව. (අබූ දාවූද්)

2

අලලාහුම්ම අන්ත අළුදී වනසීරි බික අහූලූ වබික අසූලූ වබික උකාතිලූ තේරුමඃ යා අල්ලාහ් මගේ ශක්තිය ඔබයි. මගේ උදව්කරුවාද ඔබයි. ඔබෙ(ශක්තිය හා උපකාරයෙ)න් (සතුරන්) ආක‍්‍රමණය. ඔබෙ(ශක්තිය හා උපකාරයෙ)න් සටන් කරමි. ඔබේ(ශක්තිය හා උපකාරයෙ) එයින් ඔවුනට පහර දෙමි. (අබූ දාවූද්, තිර්මිදි)

3

හස්බුනල්ලාහු වනිඃමල් වකීල්. තේරුමඃ අල්ලාහ් අපට ප‍්‍රමාණවත්ය. තවද ඔහු වඩාත් යහපත් භාරකරුවෙකි. (බුහාරි)

Zaker copied