විත්ර් (සලාතය) අවසානයේ කිව යුතු ප‍්‍රාර්ථනාව

1

සුබ්හානල් මලිකිල් කුද්දූස් (පාරිශුද්ධ සියලූ දෑ පාලනය කරන අල්ලාහ්) සුවිශුද්ධය’) යනුවෙන් 3 වරක් පවසා තුන්වෙනි වර ශබ්බද නඟා රබ්බිල් මලාඉකතිහි වර්රූහ් (මලක්වරු හා ආත්මයේ (ජිබ්රීල්ගේ) පරමාධිපතිය.) යනුවෙන්ද පවසන්න. (නසාඉ, සාදුල් මආද්)

Zaker copied