හොඳ හෝ නරක හීනයක් දුටුවිට කළ යුතු දේ

1

වම්පැත්තට හැරී තුන්වරක් කෙළ ගැසීම (ඉරියව්වෙන්) 2. තමන් දැක්ක සිහිනයේ හා ෂෙයිතාන්ගේ නපුරෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීම. 3. (නරක) සිහිනය ගැන අනුන්ට නොකියා සිටීම. 4. නිදාගෙන සිටි ඉරියව්ව වෙනස්කර අනෙක් අතට හැරී නිදාගැනීම

Zaker copied