නින්දේදී තිගැස්සීමකට හෝ බියවීමකට මුහුණ දුන් විට

1

අඌදු බි කලිමාතිල්ලාහිත් තාම්මාත්ති මින් ගල්බිහි වඉකාබිහි වෂර්රි ඉබාදිහි, වමින් හමසාතිෂ් ෂයාතීනි වඅයි යහළරූන්. තෙරුමඃ අල්ලාහ්ගේ පරිපූර්ණවූ වචන තුළින් ඔහුගේ කෝපයෙන්ද ඔහුගේ වහලූන්ගෙන් (මිනිසුන්ගෙන්) සිදුවිය හැකි හානිවලින්ද ෂෙයිතාන්වරුන්ගේ පෙළඹවීම්වලින්ද ඔවුන් මා වෙත පැමිණීමෙන්ද මම ආරක්ෂාව පතමි. (අබූ දාවූද්, තිර්මිදි)

Zaker copied