අළුත් ඇදුම් අදින විට කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අල්ලාහුම්ම ලකල් හම්දු අන්ත කසව්තනීහි අස් අලුක මින් ගෛරිහි වෙගෛරි මා සුනිඅ ලහූ ව අඌදුබික මින් ෂර්රිහී වෂර්රි මා සුනිඅ ලහු’ තේරුමඃ යා අල්ලාහ් සියලු ප‍්‍රසංශා ඔබටය. එය මට අඳින්නට සැලැස්වූයේ ඔබය. එහි යහපත හා කුමක් සදහා එය නිර්මානය කරනු ලැබුවවේ ද එහි යහපත ඔබෙන් මම අයැද සිටිමි. එහි හානියෙන් හා කුමක් සඳහා එය නිර්මානය කරනු ලැබුවවේ ද එහි හානියෙන් ආරක්ෂාව ඔබෙන් මම අයැද සිටිමි. (අබූ දාවූද්, තිර්මිදි)

Zaker copied