රාත‍්‍රි නින්දේදී පැත්තකට ඇලිවී කිව යුතු ප‍්‍රාර්ථනාව

1

ලා ඉලාහ ඉල්ලල්ලාහුල් වාහිදුල් කහ්හාර් රබ්බුස් සමාවාති වල් අර්ලි වමා බයිනහුමල් අසීසුල් ගෆ්ෆාර්. තේරුමඃ නමැදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙක් නැත. ඔහු ඒකීයෙකි. (සියල්ල) පාලනය කළ හැකි පාලකයෙකි. අහස් හා පොළොවද ඒ තුළ ඇති දෑහිද ආරක්ෂිතයාය. සියල්ල අභිබවා (පරදවා) යන්නෙකි. අති ක්ෂමාශීලී වන්තයකි. සටහනඃ රාත‍්‍රියෙහි නින්දේදී පැත්තකින් තවත් පැත්තකට පෙරලෙන විට මෙය කිවයුතු බව නබි තුමාණෝ පැවසූහ.

Zaker copied