සජදා දෙක අතර වැඩිවීමේදී කිව යුතු ප‍්‍රාර්ථනාව

1

රබ්බිඃෆිර්ලි - රබ්බිඃෆිර්ලී. තේරුම: මාගේ පරමාධිපතියාණනි, මට සමාව දෙනු මැන. මාගේ පරමාධිපතියාණනි, මට සමාව දෙනු මැනව. (අබූ දාවූද්)

2

අල්ලාහුම්මඃෆිර්ලි වර්හම්නී වහ්දිනී ව ආෆිනී වර්සුක්නී වර්ෆඃනී තේරුමඃ යා අල්ලාහ් මාහට ක්ෂමා වනු මැනව. මට කරුණාව පෙන්වනු මැනව. මට සෘජු මාර්ගය පෙන්වනු මැනව. යහපත් දේ කෙරෙහි මා යොමු කරනු මැනව. මට සුවය ලබා දෙනු මැනව. සම්පත් ලබා දෙනු මැනව. (ස්වර්ගයේ) උසස් කරනු මැනව. (අබූ දාවූද්, තිර්මිදි, ඉබ්නු මාජා)

Zaker copied