ඇඳුම් අදිනවිට කරන පැතුම

1

අල්හම්දු ලිල්ලාහිල්ලසී කසානි හාදා වරසකනීහි මින් ගෛරී හව්ලින් මින්නී වලා කුව්වත් තේරුම - කිසිම ශක්තියක් හෝ හැකියාවක් නොමැති තත්ත්වයේ මා සිටිය දී (ඔහුගේම උදව්වෙන්) මෙ(ම වස්ත‍්‍ර)ය මට ලබා දී ඇඳගන්නට සැලැස් වූ අල්ලාහ්ට සියලු ප‍්‍රසංශා හිමි වේවා. (අබූ දාවූද්, තිර්මිදි, ඉබ්නු මාජා)

Zaker copied