පල්ලියෙන් පිටවීමේදී කිව යුතු ප‍්‍රාර්ථනාව

1

බිස්මිල්ලාහි වස්සලාතු වස්සලාමු අලා රසූලිල්ලාහි. අල්ලාහුම්ම ඉන්නී අස්අලූක මින් ෆල්ලික අල්ලාහුම්මහ්ඃසිමිනී මිනෂ්-ෂෙයිතා නිර්-රජීම්. තේරුමඃ අල්ලාහ්ගේ නාමයෙන් ඇතුල් වෙමි. ශාන්තිය හා සමාදානය (අල්ලාහ්ගේ) දූතයාණන්ට හිමිවේවා. යා අල්ලාහ් සත්‍ය වශයෙන්ම ඔබේ මහා කාරණිකත්වය මත, ඔබෙන් පිහිට ඉල්ලා සිටිමි. යා අල්ලාහ් පළවා හරින ලද ෂෙයිතාන්ගෙන් මා ආරක්ෂා කරනු මැනව’ (ඉබ්නු මාජාහ්)

Zaker copied