නබි(සල්) තුමාණෝ භාවනා කළ පිළිවෙල.

1

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම දකුණතින් තස්බීහ් ප‍්‍රමාණය ගණන් කරනු මම දුටුවෙමි. යැයි අල්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා පැවසුවේය. (අබූ දාවූද්)

Zaker copied