පල්ලියට ඇතුල් වීමේදී කිව යුතු ප‍්‍රාර්ථනාව

1

අඌදු බිල්ලාහිල් අළීම්, වබි වජ්හිහිල් කරීම්, වසුල්තානිහිල් කදීම්, මිනෂ් ෂෙයිතානිර් රජීම්. බිස්මිල්ලාහි වස්සලාත්තු වස්සලාමු අලා රසූලිල්ලාහි අල්ලාහුම්මෆ් තහ්ලී අබ්වාබ රහ්මතික. තේරුම: තම ගෞරවනීය මුහුණ හා පූර්ණ විධායක බලතල හිමි බල පරාක‍්‍රමයාණන්වූ අල්ලාහ්ගෙන් පළවා හරින ලද ෂෙයිතාන්ගේ නපුරෙන් ආරක්ෂාව පතමි. (අබූ දාවූද්) අල්ලාහ්ගේ නාමයෙනි ඇතුල් වෙමි’ ශාන්තිය හා සමාදානය (අල්ලාහ්ගේ) දූතයාණන්ට හිමිවේවා. යා අල්ලාහ් ඔබේ කරුණාවේ දොරටු මා කෙරෙහි විවෘත කරනු මැනවි. (මුස්ලිම්, ඉබ්නු මාජාහ්)

Zaker copied