සිව්පාවුන් හො ඔටුවන් කැපීමේදී කපන්නා විසින් කිව යුතු දෑ

1

බිස්මිල්ලාහි වල්ලාහු අක්බර් (අල්ලාහුම්ම මින්ක වලක) අල්ලා හුම්ම තකබ්බල් මිනනී. තේරුම : අල්ලාහ්ගේ නාමයෙනි, තවද අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. (යා අල්ලාහ් මෙය ඔබෙන්මය ඔබට අයිති වූවකි) යා අල්ලාහ් මගෙන් (මෙය) ඔබ පිළිගනු මැනව) (මුස්ලිම්, බයිහකී)

Zaker copied