ශරීරි වේදනාවක් ඇතිවූ විට කිව යුතු හා කළ යුතු දෑ

1

ඔබේ දෑත ශරීරයේ වේදනා ඇති තැන තබා තුන්වරක් බිස්මිල්ලාහ් පවසමින් හත්වරක් පහත සඳහන් ප‍්‍රාර්ථනාව පවසන්න. අඌදු බිල්ලාහි වකුද්රතිහි මින් ෂර්රි මා අජිදු වඋහාදිරු තේරුම: අල්ලාහ් ඔහුගේ ශක්තිය තුළින් මා මුහුණ පා ඇති, මා බියට පත්වී සිටින විපත්තියෙන් මා ආරක්ෂා කරත්වා. (මුස්ලිම්)

Zaker copied